Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුවර්ස් - බී.ආර්.සී. තියුණු සටනක

මුවර්ස් - බී.ආර්.සී. තියුණු සටනක

editorial - 2023 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම විස්සයි-20 අන්තර් සමාජ තරගාවලියේ දින 4 ක තරග නිමා වන විට එන්.සී.සී, සෙබස්තියනයිට්ස්, ද්‍රවිඩ සංගමය සහ මුවර්ස් යන කණ්ඩායම් එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියහ.

ඩී කාණ්ඩයෙන් තරග වදින මුවර්ස් සහ බී.ආර්.සී. කණ්ඩායම් දෙකම තරග දෙකක් බැගින් ජයගෙන තිබෙන බැවින් ශුද්ධ ලකුණු වේගය මත ඩී කාණ්ඩයේ පෙරමුණ ගැනීම සඳහා දෙපිල අතර තියුණු සටනක් පවතී.

මෙම තරගාවලිය සඳහා, කාණ්ඩ 4 කින් කණ්ඩායම් 22 ක් සහභාගි වෙති. මූලික වටයේ තරග ජූනි මස 7 වැනිදා දක්වා පැවැත්වේ. ජූනි මස 9 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන්නේ එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 4 පමණි.


මැයි 30 වැනිදා වන විට
ප්‍රසාද ලකුණු පුවරුව


අදහස් (0)

මුවර්ස් - බී.ආර්.සී. තියුණු සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.