Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුල් ඉනිමේ ජය ශාන්ත පීතරට

මුල් ඉනිමේ ජය ශාන්ත පීතරට

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.


තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නාලන්දා විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 50 ක් ලබා සිටියේය.


ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 38  කදී සියලු දෙනා දැවී 139
(සන්තුෂ් ගුණතිලක 48, මනෙල්ක ද සිල්වා 38, කලන පෙරේරා 44/5, උමේක්ෂ දිල්ෂාන් 29/4)

නාලන්දා විදුහල පළමු ඉනිම - ඕවර 57 කදී සියලු දෙනා දැවී 133
(සුහංග විජේවර්ධන 47, ලක්ෂිත රාසාංජන 27, සචින් සිල්වා 21/4, මනෙල්ක ද සිල්වා 20/2)

ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 71.1 කදී සියලු දෙනා දැවී 184
(සන්තුෂ් ගුණතිලක 39, අනිෂ්ක පෙරේරා 28, ශාලිත ප්‍රනාන්දු 26, ලක්ෂිත රසාංජන 46/2, සුහංග විජේවර්ධන 36/3)

නාලන්දා විදුහල දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 3 ක් දැවී 50
(ලක්ෂිත රසාංජන 18, සන්තුෂ් ගුණතිලක 14/2)

 

- 036


අදහස් (0)

මුල් ඉනිමේ ජය ශාන්ත පීතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.