Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෝදර ද ලාසාල් විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර මෝදරදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.
තර්ස්ටන් විදුහල වෙනුවෙන් ලකුණු 20 කට කඩුලු 5 ක් දවාගැනීමට ටිතිර වීරසිංහ සමත් වූ අතර ද ලාසාල් විදුහල වෙනුවෙන් ලකුණු 32 කට කඩුලු 5 ක් දවාගැනීමට සවිඳු විජේසූරිය සමත් විය.
ද ලාසාල් විදුහල පළමු ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 95
(රවිඳු සංදීප 33, සන්තුෂ් සොයිසා 33, ටිතිර වීරසිංහ 20/5, චත්‍ර සෙනෙවිරත්න 12/2)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම - ඕවර 35.2 කදී සියලු දෙනා දැවී 153
(ජයවිහාන් මහවිතාන 29, දිමෙත සිරිවර්ධන 21, සවිඳු විජේසූරිය 32/5)
ද ලාසාල් විදුහල දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 4 ක් දැවී 51
(ගීතාල් ගම්ලත් 20/2, සෙනාල් පරණවිරතාන 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.