Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුල් ඉනිමේ ජය ශා. ජෝෂප් වාස් විදුහලට

මුල් ඉනිමේ ජය ශා. ජෝෂප් වාස් විදුහලට

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙන්නප්පුව ශාන්ත ජොෂප් වාස් විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජොෂප් වාස් විදුහල සමත් විය.


ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 64 කදී කඩුලු 9 ක් දැවී 130
(හේනුක සංජුන 47, ලෝචන විජේසේකර 29, ශලිඳු දිල්ෂාන් 33/3, කණිෂ්ක ගමගේ 23/2, දිනෙත් ප්‍රනාන්දු 31/2)

ශාන්ත ජොෂප් වාස් විදුහල පළමු ඉනිම - ඕවර 35 කදී කඩුලු 8 ක් දැවී 140  
(ඬේවින් දුල්කිත 32, පසිඳු දිසානායක 31, දිල්ෂාන් පෙරේරා 22, ලෝචන විජේසේකර 26/3, එල්. ටී. කුමාරසිංහ 29/3, තරිඳු අමරසිංහ 35/2)

 


අදහස් (0)

මුල් ඉනිමේ ජය ශා. ජෝෂප් වාස් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.