Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සිකුරාදා (26) පැවැත්වෙන එක්දින තරගයේදී ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම උත්සවාකාරයෙන් සැමරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 35 ක මුදලක් වෙන්කර තිබේ.
එහිදී මාලිංගට ‘රන් කාසියක්’ සමරු තිළිණයක් ලෙස ප්‍රදානය කිරීමටත් ඔහුගේ රුව ඇතුළත් සමරු බැනර් ප්‍රදර්ශනය කිරීමටත් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.