Last Update  :  2024-05-15 13:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාරිස්ටෙලා විදුහල මුල් ඉනිම ජයගනී

මාරිස්ටෙලා විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2019 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ වේළුවන විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මාරිස්ටෙලා විදුහලේ මිනෙත් ප්‍රනාන්දු (71) අර්ධ ශතකයක් ලබා ගත්තේය.


වේළුවන විදුහල් පළමු ඉනිම - ඕවර 56.5 කදී සියලු දෙනා දැවී 101  
(අදීෂ එරංග 41, රමිත බණ්ඩාර 21/3, රසුන්ද ප්‍රනාන්දු 18/2, අෂේන් ද සිල්වා 19/2)

මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 13 කදී කඩුලු 2 ක් දැවී 115
(මිනෙත් ප්‍රනාන්දු 71)

-036

 


අදහස් (0)

මාරිස්ටෙලා විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.