Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාරිස්ටෙලා - මැසිනොද් තරගය විසඳුමකින් තොරයි

මාරිස්ටෙලා - මැසිනොද් තරගය විසඳුමකින් තොරයි

editorial - 2019 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා විදුහල සහ කඳාන ද මැසිනොද් අතර මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.

එහිදී මැසිනොද් විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිතර වූ තරීන් සංඛේත් (නොදැවී 56) අර්ධ ශතකයක් ලබාගත්තේය.


මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 63.5 කදී සියලු දෙනා දැවී 159  
(අෂේන් ද සිල්වා 38, රමිත බණ්ඩාර 37, චෙනුල් යුනෙත් 00/3, මලිඳු ඉෂුවර 14/2)

මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 8 ක් දැවී 139  
(තරීන් සංඛේත් නොදැවී 56, මලිඳු ඉෂුවර 44, රමිත බණ්ඩාර 55/3, මෙනුල ජයසුමන 16/2)

-036

 


අදහස් (0)

මාරිස්ටෙලා - මැසිනොද් තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.