Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පූර්ණ ජයග්‍රහණ 5 ක් සහ මුල් ඉනිමේ ජයග්‍රහණක් සමගින් ලකුණු 138.20 ක් ලබාගත් මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් විය.
පූර්ණ ජයග්‍රහණ 4 ක් සහ මුල් ඉනිමේ ජයග්‍රහණ 2 ක් සමගින් ලකුණු 136.97 ක් ලබාගත් මොරටුව වේල්ස් කුමර විදුහලට ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිවිය.
මාරිස්ටෙලා විදුහල සහ වේල්ස් කුමර විදුහල සමගින් කොළඹ මහානාම විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලද ‘බී’ කාණ්ඩයෙන් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.