Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 164 ක ජයක් හිමිකර ගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය ඊයේ (15 වැනිදා) සමත්විය. මෙම තරගය වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලසිත් කෲස්පුල්ලේ (129) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පසිඳු උස්හෙට්ටි කඩුලු 7 ක් සහ අවීශ කේශාන් කඩුලු 6 ක් දවාගනිමින් මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශා. අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 37 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(පසිඳු උස්හෙට්ටි 15/4, අවීශ කේශාන් 54/4)
මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 349
(ලසිත් කෲස්පුල්ලේ 129, චතුර අනුරාධ 74, මාක් ශෙවන් 47, අශාන් ප්‍රනාන්දු 37, කෙවින් පෙරේරා 27, කවීශ දුලාංජන 63/4, කවිඳු හෙට්ටිආරච්චි 80/2)
ශා. අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 33.2 කදී සියලුදෙනා දැවී ලකුණු 93
(කවීශ දුලාංජන ප/නාන්දු 13/5, පසිඳු උස්හෙට්ටි 42/3, අවීශ කේශාන් 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.