Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කඳාන ද මැසිනොද් විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර කඳානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගය ඉනිමකින් සහ ලකුණු 57 කින් ජය ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.
මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ලසිත් කෘස්පුල්ලේ (81), අශාන් ප්‍රනාන්දු (85), දුෂාන් ගුරුගේ (60), නවීන් ප්‍රනාන්දු (67) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමත නිරත වූ පසිඳු උස්හෙට්ටි ලකුණු 107 කට කඩුලු 8 ක් දවාගත්තේය.
මැසිනොද් විදුහල පළමු ඉනිම - ඕවර 52.4 කදී සියලු දෙනා දැවී 195
(සංගීත් දේෂාන් 63, දිල්රුක් ඇන්තනී 39, රෝෂිත සෙනෙවිරත්න 23, පසිඳු උස්හෙට්ටි 74/5, සචිඳු කොළඹගේ 32/3)
මාරිස්ටෙලා විදුහල පළමු ඉනිම - ඕවර 68.5 කදී කඩුලු 7 ක් දැවී 366
(ලසිත් කෘස්පුල්ලේ 81, අශාන් ප්‍රනාන්දු 85, දුෂාන් ගුරුගේ 60, නවීන් ප්‍රනාන්දු 67, සචිඳු කොළඹගේ 24, මිතිල ගීත් 55/2, අෂේන් ප්‍රනාන්දු 63/2)
මැසිනොද් විදුහල දෙවැනි ඉනිම - ඕවර 25.5 කදී සියලු දෙනා දැවී 114
(හිරෝෂ ද සිල්වා 55, රවිඳු ප්‍රනාන්දු 54/5, පසිඳු උස්හෙට්ටි 33/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.