Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මායාදුන්න මහ විදුහලට පළමු ඉනිමේ ජය

මායාදුන්න මහ විදුහලට පළමු ඉනිමේ ජය

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හංවැල්ල මායාදුන්න මහ විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල අතර පැවැත්වෙන අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයේ පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මායාදුන්න මහ විදුහල සමත් විය.

තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි මායාදුන්න මහ විදුහල කඩුලූ 7 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියේය.


ලලිත් ඇතුළත්මුදලි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 71
(ටී. එම්. මුමීන් 23, සචින් මධුසංඛ 18/5, අකේෂ් ගෞරව 26/2, පවිත‍්‍ර සුදර්ශන 13/2)

මායාදුන්න මහ විදුහල පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 88
(දුලංග නිරෝෂ් නොදැවී 25, කවිෂ්ක ප‍්‍රමුදිත නොදැවී 22, ටී. එම්. මුමීන් 19/3, ඩබ්ලිව්. ඒ. දිල්ෂාන් 10/2)

 

- 036


අදහස් (0)

මායාදුන්න මහ විදුහලට පළමු ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.