Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාතර රාහුලට ලකුණු 14 ක ජයක්

මාතර රාහුලට ලකුණු 14 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයට එරෙහිව ලකුණු 14 ක ජයක් හිමිකර ගැනීමට මාතර රාහුල විද්‍යාලය සමත්විය. මෙම තරගය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ සජිත මදුරංග ලකුණු 94 කට කඩුලු 8 ක් දවාගත් අතර සසිත් මදුරංග ආනන්ද ශාස්ත්‍රාලීය දෙවැනි ඉනිමේදී ලකුණු 52 කට කඩුලු 5 ක් දවාගැනිමින් මාතර රාහුල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.2 කදී සියලුදෙනා දැවී ලකුණු 159
(විරාජ් චාලක 60, බිණර සංකෙත් 31, ශමිඳු සත්මිණ 35/3, තිමිර මල්ෂාන් 40/3)

ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී ලකුණු 136
(එස්. එදිරිසිංහ 31, තිමිර මල්ෂාන් 26, සජිත මදුරංග 33/4, පසිඳු අවිශ්ක 21/2, තාරුක දක්ෂිණ 24/2)

රාහුල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41.2  කදී සියලුදෙනා දැවී ලකුණු 128
(ලකිඳු චමෝද්‍ය 42, සසිත් මදුරංග 27, ඉසුරු අවින්ද 20/4, තිමිර මල්ෂාන් 59/4)

ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38 කදී සියලුදෙනා දැවී ලකුණු 137
(හිරූෂ පියුමාල් 29, ශමිඳු සත්මිණ 40, සසිත් මදුරංග 52/5, සජිත මදුරංග 61/4)

 


අදහස් (0)

මාතර රාහුලට ලකුණු 14 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.