Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාතර රාහුලට පළමු ඉනිමේ ජයක්

මාතර රාහුලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මාතර රාහුල විද්‍යාලය සමත්විය. මෙම තරගය මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මාතර රාහුල විද්‍යාලයේ සසිත් මදුරංග (106) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 81.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 245
(සසිත් මනුරංග 67, හේෂාන් දිල්හාර 47, ලකිඳු චමෝද්‍ය 33, කේෂක සසංක 75/3, හංසක සිල්වා 46/2)

දෙහිවල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.2 කදී සියලුදෙනා දැවී ලකුණු 150
(ඉසුරු උෂාන්ත 32, සජිත සුරංජන 32/2, සසිත් මනුරංග 58/3)

රාහුල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 141
(සසිත් මදුරංග 106, භාග්‍ය හිමත් 24, කාවින්ද ඩයස් 38/2)

දෙහිවල ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 39 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 80
(සජිත සුරංජන 19/4, සසිත මනුරංග 37/3)

 


අදහස් (0)

මාතර රාහුලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.