Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්ද විදුහලට පලමු ඉනිමේ ජයක් ලබයි

මහින්ද විදුහලට පලමු ඉනිමේ ජයක් ලබයි

editorial - 2019 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බෙන්තොට ගාමිණි විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මහින්ද විදුහලේ සෙනුක දන්ගමුව ලකුණු 30 කට කඩුලු 7 ක් දවාගත්තේය.


ගාමිණි විදුහල් පළමු ඉනිම - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 56
(ඉමල්ෂ නවාංජන 21, අරෝෂ් උදයංග 11/4, සෙනුක දන්ගමුව 12/3, මිනුක මන්ජිත් 10/2)

මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 25 කදී කඩුලු 4 ක් දැවී 104
(විනුක නෙත්මිර නොදැවී 40, නිකිල් සිතුමින 26, පලිඟු නිළබර 18/2)

ගාමිණි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36.4 කදී කඩුලු 7 ක් දැවී 58
(දිනෙත් නිම්සර 24, සෙනුක දන්ගමුව 18/4, සෙනිරු දම්සිත් 14/3)

-036

 


අදහස් (0)

මහින්ද විදුහලට පලමු ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.