Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාමයට මුල් ඉනිමේ ජයක්

මහානාමයට මුල් ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ මහානාම විදුහල සහ කළුතර තිස්ස විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිම ජය ලැබීමට මහානාම විදුහල සමත් විය.


මහානාම විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සවිඳු කාවින්ද (68) සහ පවන් ශෙනාල් (57) සමත් වූ අතර යසිරු කස්තුරිආරච්චි සහ ඔෂේන් ගමගේ කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 49.1 කදී කඩුලු 6 ක් දැවී 177
(සවිඳු කාවින්ද 68, පවන් ශෙනාල් 57, රොහාන් සංජය 34/2, සාංචන ලංකා 40/2)


තිස්ස විදුහල පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 98
(රොහාන් සංජය 36, චමින්ද මධුවන්ත 30, යසිරු කස්තුරිආරච්චි 20/3, ඔෂේන් ගමගේ 28/3)

 


අදහස් (0)

මහානාමයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.