Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක්

මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ මහානාම අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ මහානාම විදුහලේ ෂෙහාන් කරුණාරත්න ලකුණු 94 ක් රැස්කළ අතර එම විදුහලේම ගිමන්ත දිසානායක ලකුණු 14 කට කඩුලු 4 ක් දවාගත්තේය.

ආනන්ද විදුහල - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 75
(ගිමන්ත දිසානායක 14/4, චාමික හීනටිගල 12/3, උදේන් රාජපක්ෂ 19/2)

මහානාම විදුහල - ඕවර 59 කදී සියලු දෙනා දැවී 214
(ෂෙහාන් කරුණාරත්න 94, ගමන්ත දිසානායක 27, ඔසඳ මුතුගම 25, උදේන් රාජපක්ෂ 25, අචින්ත නයිනායක 26/3, ඉමාෂ කුලතුංග 43/3, සස්මිත දසනායක 36/2)


-036

 


අදහස් (0)

මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.