Last Update  :  2024-05-15 11:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම ක්‍රීඩකයෝ ඉනිමක ජයක් ලබති

මහානාම ක්‍රීඩකයෝ ඉනිමක ජයක් ලබති

editorial - 2019 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ආනන්ද විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර බැද්දෙගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 39 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ චාමික හීනටිගල ලකුණු 38 ක් රැස්කරමින් ලකුණු 16 කට කඩුලු 6 ක්ද දවාගත්තේය.


ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 35
(චාමික හීනටිගල 05/3, ගිමන්ත දිසානායක 11/3)

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 25.4 කදී කඩුලු 4 ක් දැවී 102  
(චාමික හීනටිගල 38, ඒෂාන් විතානගේ නොදැවී 30)

ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27.3 කදී සියලු දෙනා දැවී 28
(චාමික හීනටිගල 11/3, දිනෙත් ගුණතිලක 07/3, ගිමන්ත දිසානායක 07/2)

-036

 


අදහස් (0)

මහානාම ක්‍රීඩකයෝ ඉනිමක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.