Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්ද විදුහලට මුල් ඉනිමේ ජයක්

මහින්ද විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල මහින්ද විදුහල සහ මරදාන සහිරා විදුහල අතර මරදානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.

සහිරා විදුහලේ මොහොමඞ් අනාස් දෙවැනි ඉනිමේදී පන්දු 90 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 115 ක් රැස්කළේය.

එම විදුහලේම සජිත් සමීර ලකුණු 50 ක් රැස්කරමින් සහ ලකුණු 48 කට කඩුලූ 5 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

 


සහිරා විදුහල පළමු ඉනිම -  ඕවර 40.2 කදී සියලූ දෙනා දැවී 133
(සජිත් සමීර 54, ඉරෝෂාන් ලක්රුවන් 35, කි‍්‍රෂාන් රංගජිත් 20/6, පසිඳු දිල්ෂාන් 25/3)

මහින්ද විදුහල පළමු ඉනිම -  ඕවර 76 කදී සියලූ දෙනා දැවී 186
(ගිහාන් ධනුෂ්ක 56, පසිඳු දිල්ෂාන් නොදැවී 39, කවිඳු මහීෂ 26, සජිත් සමීර 48/5, රම්සාන් රෆයිඞීන් 46/2, ඉෂාන් සම්සුදීන් 74/2)

සහිරා විදුහල දෙවැනි ඉනිම -  ඕවර 38.2 කදී කඩුලූ 7 ක් දැවී 220
(මොහොමඞ් අනාස් 115, සජිත් සමීර 50, අස්ලම් සම්සුදීන් නොදැවී 40, විනුර දුල්සර 52/5, කි‍්‍රෂාන් රංජිත් 62/2)

මහින්ද විදුහල දෙවැනි ඉනිම -  ඕවර 27 කදී කඩුලූ 4 ක් දැවී 52
(රවිඳු හංසක නොදැවී 23, ඉෂාන් සම්සුදීන් 25/2)


අදහස් (0)

මහින්ද විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.