Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර්’කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහල සහ සේදවත්ත ශ්‍රී සිද්ධාර්ථ විදුහල අතර අවසන් මහ තරගය බී.ආර්.සී. ක‍්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වේ.
අවසන් පූර්ව තරගවලදී මහින්ද රාජපක්‍ෂ විදුහල විසින් කල්මුනේ සහිරා විදුහල ද, සිද්ධාර්ථ විදුහල විසින් ආනන්ද විදුහල් ‘සී’ කණ්ඩායම ද, පරාජය කරන ලදී.
මෙහිදී මහින්ද රාජපක්‍ෂ විදුහලේ නායකයා ලෙස අවිෂ්ක කෞෂල්‍ය ද, සිද්ධාර්ථ විදුහල් පිලේ නායකයා ලෙස චානුක කුමාරසිංහ ද, කටයුතු කරති.
මහින්ද රාජපක්‍ෂ විදුහල් සංචිතය:
අවිෂ්ක කෞෂල්‍ය (නායක), රෂ්මික රවිහාර (උප නායක), ශෂේන් නදීර, පසිදු අබේසේකර, කවිදු කවීෂ, පසිදු අබේසේකර, මොවින් දිලීප, දයාන් සන්තුෂ්, චලනක හසරංග, දිල්ෂක හිමරුවන්, ඔමවින් ඉන්දීප, සචිත් දේවින්ද, හර්ෂණ ඩිල්ෂාන් සහ ශෂික ලක්ෂාන්
පුහුණුකරු: සංජය වීරසිංහ මහතා, කණ්ඩායම් බාර ආචාර්ය: රෝහිත කුමාර මහතා
ශ්‍රී සිද්ධාර්ථ විදුහල් සංචිතය:
චානුක කුමාරසිංහ (නායක), වෂික ෂුබාන් (උප නායක), චතුෂ්ක කවීෂ්වර, අසිනිය ශාමාල්, අමිත් මධුෂාන්, රන්දික නිර්මාල්, සන්දීෂ් චමෝද්, ගයාන් සංජය, සවින්ද ආකාෂ්, සසිත සත්සරණ, සහන් සවින්ද, මොහොමඞ් ලිකාෂ්, මිලාන් බිම්සර සහ ලවන් සංකල්ප
පුහුණුකරු: මංජුල පෙරේරා මහතා, කණ්ඩායම් බාර ආචාර්ය: කේ.පී.එස්.ඩබ්ලිව්. කුමාර මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.