ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මල්ලවපොර, බර ඉසිලීම සහ රගර් යන ඉසව් මෙම සති අන්තයේදී පැවැත්වේ.
අනුරාධපුර පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී හෙට (22 වැනිදා) ආරම්භ වන මල්ලවපොර තරග ලබන 24 වැනිදා දක්වා පැවැත්වේ.
බර ඉසිලීමේ තරග හෙට (22 වැනිදා) සිට 24 වැනිදා දක්වා පොලොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අතර රගර් තරග පැවැත්වෙන්නේ 23 සහ 24 යන දිනවල කොළඹ තුරඟ තරග පිටියේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.