Last Update  :  2024-05-06 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා තරගාවලියට අයැදුම්පත්

මලල ක්‍රීඩා තරගාවලියට අයැදුම්පත්

editorial - 2023 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ගම්පහ තිලකරත්න දිසානායක)

ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගනයේදී  (2023) මැයි 27 සහ 28 දිනවලදී පැවැත්වීමට නියමිත ගම්පහ දිස්ත්‍රික් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම (2023) මැයි 2 වැනි දින අවසන් වන බව එම සංගමය පවසයි.

ගම්පහ දිස්ත්‍රික් මල්ල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමය මගින් මෙම තරගාවලිය සංවිධානය කරන අතර  දිස්ත්‍රික්කයේ දක්ෂ කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරි ගමනට වැඩසටහන් රාශියක්  සැලසුම් කර ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර ක්‍රීඩා නිලධාරීන්වන  මධුර  0776742500 ,  චන්දන  0761695020  ,  චන්දන  දිල්රුක්   0714254284 වෙතින් ලබාගත හැකි බව එම සංගමය සදහන් කරයි.


අදහස් (0)

මලල ක්‍රීඩා තරගාවලියට අයැදුම්පත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.