Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මයුරපාද විද්‍යාලයට කඩුලු 5 ක ජයක්

මයුරපාද විද්‍යාලයට කඩුලු 5 ක ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී ගොඩගම සුබාරතී මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට නාරම්මල මයුරපාද මැදි විදුහල අද (22 වැනිදා) සමත්විය. මෙම තරගය පාදුක්ක සිරි පියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සුබාරතී ම.ම. විද්‍යාලය- ඕවර 37.2 කදී සියලුදෙනා දැවී 137
(මලිඳු ශ්‍යාමල් 33, නවීන් දර්ශණ 29, කවීශ හේෂාන් 23, පසිඳු මදුභාෂණ 35/3, කවිෂ්ක මදුභාෂණ 01/2)

මයුරපාද ම.ම. විද්‍යාලය - ඕවර 32.2 කදී කඩුලු 5 ක් දැවී 138
(සහන් කහදූව නොදැවී 46, පසිඳු මදුභාෂණ නොදැවී 45, කවීශ හේෂාන් 14/2)


අදහස් (0)

මයුරපාද විද්‍යාලයට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.