Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මයුරගේ දස්කම් ශා. ජෝශප්ට ජයගෙනේ

මයුරගේ දස්කම් ශා. ජෝශප්ට ජයගෙනේ

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මයුර සමරවික‍්‍රමගේ (නොදැවී 102) තුන් ඉරියව් දස්කම් නිසා වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තුඩැල්ලේදී පැවැති තරගයේදී වත්තල ශාන්ත ජෝශප් විදුහල තුඩැල්ල ක‍්‍රිස්තුරාජ විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.

මෙහිදී ශාන්ත ජෝශප් විදුහලේ මයුර සමරවික‍්‍රම පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 14 කට කඩුලූ 7 ක් දවා ගත් අතර පිත්තෙන් ද දස්කම් දක්වමින් නොදැවී ලකුණු 102 ක් ද, රැස් කිරීමට සමත් විය.

ක‍්‍රිස්තුරාජ විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 32
(මයුර සමරවික‍්‍රම 8/5, ඩිලන් සිල්වා 4/2, සෂික උමයංග 19/2* සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 45 (සුරේන්ද්‍ර සිල්වා 18, චමෝද් යදාන් 5/2, මයුර සමරවික‍්‍රම 6/2)

ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම කඩුලූ 7 ට 329
(මයුර සමරවික‍්‍රම නොදැවී 102, හසි`දු කවිරත්න 46, සෂික උමයංග 53, චමෝද් දයාන් 36, ඉසුරු පිංතු 39)


අදහස් (0)

මයුරගේ දස්කම් ශා. ජෝශප්ට ජයගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.