Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බී තලයේ අවසන් පූර්ව තරග 7 දා

බී තලයේ අවසන් පූර්ව තරග 7 දා

editorial - 2025 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ‘බී’ තලයේ විස්සයි-20 තරගාවලියේ අවසන් පූර්ව තරග මේ මස 7 වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.

එස්.එස්.සී. සහ යුද හමුදා කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය එදින පෙරවරු 9.45 ට ආරම්භ වේ. රාගම ක්‍රිකට් සමාජය සහ මැලේ ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය එදින පස්වරු 2.00 ට ආරම්භ වේ. 

 - 213


අදහස් (0)

බී තලයේ අවසන් පූර්ව තරග 7 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.