ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායමත්, කාන්තා ශූරතාව දිනාගැනීමට සබරගමු පළාත් කණ්ඩායමත් සමත් වූහ.
පිරිමි අවසන් මහ තරගයේදී වයඹ පළාත් කණ්ඩායම පරාජය කරමින් බස්නාහිර පළාත් කණ්ඩායම ශූරතාව දිනාගත් අතර සබරගමු පළාත් කණ්ඩායම ශූරතාව දිනාගත්තේ කාන්තා අවසන් මහ තරගයේදී බස්නාහිර පළාත් කණ්ඩායම පරාජය කරමිනි.
බස්නාහිර පළාතේ අයි.ආර්. මුණසිංහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, සබරගමු පළාතේ දර්ෂණී රුක්ෂලා දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.
|
පිරිමි ශූරතාව දිනාගත් බස්නාහිර පළාත් කණ්ඩායම |
|
කාන්තා ශූරතාව දිනාගත් සබරගමු පළාත් කණ්ඩායම |
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.