Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බිවිඳුගේ කඩුලූ 5න් රිච්මන්ඞ් පිල ලකුණු 88 කට සීමාවේ

බිවිඳුගේ කඩුලූ 5න් රිච්මන්ඞ් පිල ලකුණු 88 කට සීමාවේ

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න මහා විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර අම්බලන්ගොඩදී පැවැති 13 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට පී. ද. එස්. කුලරත්න මහ විදුහල සමත්විය.

එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ බිවිඳු ජීවන්ත ලකුණු 21 ට කඩුලූ 5 ක් දවාගනිමින්, රිච්මන්ඞ් විදුහල ලකුණු 88 කට සීමා කිරීමට පුරෝගාමීවිය.

පී. ද. එස්. කුලරත්න මහ විදුහල පළමු ඉනිම - සියලූ දෙනාම දැවී 95
(ලකිත ටෙහාන් 24, කේෂාන් රන්දික 20, අචල අකලංක 12, විශ්මිත විජේසිරි 25/4, තවීෂ අභිශේක් 10/3, රවිශ්ක විජේසිරි 22/2)

රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - සියලූ දෙනාම දැවී 88
(රවිශ්ක විජේසිරි 22, විශ්මිත විජේසිරි 18, තවීෂ අභිශේක් 26, බිවිඳු ජීවන්ත 21/5, ශහීන් යුරාජ් 22/2)

036


අදහස් (0)

බිවිඳුගේ කඩුලූ 5න් රිච්මන්ඞ් පිල ලකුණු 88 කට සීමාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.