ශ්‍රී ලංකා බිලියඞ් සහ ස්නූකර් සංගමයේ 70 වැනි සංවත්සරය මේ මස 21 වැනිදා කොළඹ 07, ජාත්‍යන්තර කාන්තා සම්මේලන ශාලාවේදී පැවැත්වේ.
ඉකුත්දා නිමාවට පත්වූ අජ්වඞ් හෂිම් අනුස්මරණ ‘සික්සි රෙඞ් ස්නූකර්’ තරගාවලියේදී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයන්ට එදින කුසලාන සහ මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍ය ෆයසර් මුස්තාපා සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා එම උත්සවයේ ප්‍රධාන ආරධිතයන් ලෙස සහභාගි වීමට නියමිතය.
-092
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.