Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප‍්‍රවේශපත් විකිණී අවසන්

ප‍්‍රවේශපත් විකිණී අවසන්

ශනුක අරවින්ද - 2013 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදී හෙට (2) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර විස්සයි 20 ක‍්‍රිකට් තරගයේ ප‍්‍රවේශපත් සියල්ල විකිණී අවසන් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

තරගය සඳහා දැඩි ආරක්‍ෂාවක් යොදා ඇති හෙයින් කල්වේලා ඇතිව කී‍්‍රඩාංගණයට පැමණෙන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කි‍්‍රකට් ලෝලීන්ට දැනුම් දෙයි.
පස්වරු 6.30 ට කාසියේ වාසිය උරගා බැලෙන අතර තරගය පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.
 


අදහස් (0)

ප‍්‍රවේශපත් විකිණී අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.