Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැසිපන්දු විනිසුරුවන්ගේ මුල් පුටුව සුදේෂ්ට

පැසිපන්දු විනිසුරුවන්ගේ මුල් පුටුව සුදේෂ්ට

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පැසිපන්දු විනිසුරුවන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමට සමගාමීව පැවැති නිලවරණයේදී එම සංගමයේ නව සභාපතිවරයා ලෙස සුදේෂ් රූපසිංහ මහතා තේරී පත් විය.

සුදේෂ් රූපසිංහ මහතා කුවේට් ගුවන් ගමන් සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් ශාඛා වල කලමණාකරු වශයෙන් කටයුතු කරන අතර ඔහු හිටපු ශ්‍රී ලංකා අයෝමය පුරුෂයකු මෙන්ම ආසියානු අයෝමය පුරුෂයකුද වන රොබට් රූපසිංහ මහතාගේ වැඩිමහල් පුතණුවන්ය.


නව නිලධාරී මණ්ඩලය

සභාපති - සුදේෂ් රූපසිංහ මහතා
ලේකම් - තුසිත යටිගම්මන මහතා
උප සභාපතිවරු - බුද්ධික කුමුදප්පෙරුම සහ චන්න පෙරේරා යන මහත්වරු
භාණ්ඩාගාරික - පී. සළුවඩන මහතා
සහාකාර ලේකම්වරු - ගයාන් බුද්ධික සහ රනිල් සුරංග යන මහත්වරු
කමිටු සාමාජිකයෝ - අජිත් කුමාර, සිසිල් ඩයස්, ක්‍රිස්ටෝපර් කරුණාසේන, චරිත දොඩන්ගොඩ, රසාංග දහනායක සහ ෆෙස්ටස් පෙරේරා යන මහත්වරු

- 036

 


අදහස් (0)

පැසිපන්දු විනිසුරුවන්ගේ මුල් පුටුව සුදේෂ්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.