Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැසිපන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි

පැසිපන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජුනි මස 7 සහ 8 යන දින වලදී පැවැත්වීමට නියමිත ශාන්ත ඉයුජින් කුසලාන පැසිපන්දු තරගාවලිය සඳහා මේ දින වල අයැදුම්පත් කැඳවයි. ශාන්ත ඉයුජින්ස් ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ අයැදුම්පත් බාරගැනීම මේ මස 23 වැනිදායින් අවසන් වේ.

තරගාවලිය මූලික වශයෙන් පිරිමි සහ කාන්තා ලෙස කාණ්ඩ දෙකක් යටතේ  පැවැත්වේ. ඉන් පිරිමි තරගාවලිය අන්තර් සමාජ ‘බී’ කාණ්ඩයේ කී‍්‍රඩකයන්ටත්, පසුගිය වසර 3 ක කාලය තුළ වෙළෙඳ සංගම් හෝ කී‍්‍රඩා සමාජ නියෝජනය කර ඇති ‘ඒ’ කාණ්ඩයේ කි‍්‍රඩකයන්ටත් විවෘත වේ. කාන්තා තරගාවලිය  ඕනෑම කී‍්‍රඩිකාවක සඳහා විවෘත වේ.

දුරකතන අංක 0777-713400 හෝ 077-3033890 ඔස්සේ තරගාවලි ලේකම්වරයා හෝ සහකාර ලේකම්වරයා අමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දැනගත හැක.


අදහස් (0)

පැසිපන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.