Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැපුවා නිව්ගිනියාව ශි‍්‍ර ලංකාව පරදවයි

පැපුවා නිව්ගිනියාව ශි‍්‍ර ලංකාව පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගප්පූරුවේදී පැවැත්වෙන සයකොන් දැල්පන්දු තරගාවලියේදී ඊයේ (1 වැනිදා) පැවති තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවා ලකුණු 76-52 ක පහසු ජයක් ලබා ගැනීමට පැපුවා නිව්ගීනියානු කණ්ඩායම සමත් විය.

තරගයේ කාර්තු හතරේදී 21-13, 38-30, 57-43 සහ 76-52 ක් වශයෙන් සමස්ථ තරගයේදීම පැපුවා නිව්ගිනියානු කණ්ඩායම ඉදිරියෙන් සිටියේය.
අන්තර් ජාතික දැල්පන්දු කණ්ඩායම් ශේණිගත කිරීම අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම 28 වැනි ස්ථානයේද පැපුවා නිව්ගිනියානු කණ්ඩායම 17 වැනි ස්ථානයේද සිටී.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදී සිංගප්පූරු කණ්ඩායම විසින් අයර්ලන්ත කණ්ඩායම පරාජය කරන ලදි.

004


අදහස් (0)

පැපුවා නිව්ගිනියාව ශි‍්‍ර ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.