Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කුළීගොඩ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 89 ක ජයක් ලබාගැනීමට ගාල්ල විද්‍යලෝක විද්‍යාලය අද (14 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගාල්ල විද්‍යලෝක විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ පැතුම් හසරංග (151) ශතකයක් ලබාගත් අතර නදීර ඉශාන් ලකුණු 65 කට කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
විද්‍යලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 50.1 කදී සියලුදෙනා දැවී ලකුණු 272
(පැතුම් හසරංග 151, සොනාල් රන්සර 35, උදේෂ් චතුරංග 35/2, මල්ෂ තරුපති 56/3)
මාදම්පේ ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී ලකුණු 114
(චමෝද් දිල්හාර නොදැවී 27, මල්ෂ තරුපති 24, නදීර ඉශාන් 44/5, කුමුඳු කිසල් 25/4)
මාදම්පේ ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 35.2 කදී සියලුදෙනා දැවී ලකුණු 69
(නදීර ඉශාන් 21/5, සොනාල් රන්සර 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.