Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු සම්මේලන ලොක්කෝ සුරිච් යති

පාපන්දු සම්මේලන ලොක්කෝ සුරිච් යති

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා සහ හිටපු සභාපති රංජිත් රොද්‍රිගූ මහතා පාපන්දු කී‍්‍රඩා සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉකුත්දා සුරිච්හි පිහිටි අන්තර් ජාතික පාපන්දු මූලස්ථානයේදී එහි සභාපති ජෝෂප් බ්ලැටර් මහතා මුණගැසී ඇත.

එහිදී ඔවුන් අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ ක‍්‍රියාකරකම් මෙන්ම ශ්‍රී ලංකාවේ කී‍්‍රඩා නීති රීති සහ ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපතිවරයා සහ හිටපු සභාපතිවරයා අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ කමිටු රැුස්වීමටද සහභාගි වී ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


- 036


අදහස් (0)

පාපන්දු සම්මේලන ලොක්කෝ සුරිච් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.