Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු තරග කල්යයි

පාපන්දු තරග කල්යයි

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාගීල්ස් පුඩ් සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අද (28) පැවැත්වීමට නියමිතව තිබු අවසන් පුර්ව වටයේ තරග වර්ෂාව නිසා දින නියමයකින් තොරව කල් දැමු බව ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය දන්වා සිටියි.

කොළඹ කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර පළමු අවසන් පුර්ව තරගය ද, රිනවුන් කණ්ඩායම සහ සෝන්ඩර්ස් කණ්ඩායම අතර දෙවැනි අවසන් පුර්ව තරගය ද පැවැත්වීමට නියමිතව තිබිණ.

මෙම තරග දෙකම පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ කොළඹ තුරඟ තරග පිටියේය.

 


අදහස් (0)

පාපන්දු තරග කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.