Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී අම්බලංගොඩ පී. ද. එස්. කුළරත්න විදුහල් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් ලබාගැනීමට පානදුර ශා. ජෝන් විදුහල් පිල අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය පානදුර ශා. ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පී. ද. එස්. කුළරත්න විදුහල - පළමු ඉනිම - ඕවර 47.4 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(මදූෂ තීක්ෂණ නොදැවී 46, ලකිල ටෙහාන් 21, සිතුම් ප්‍රමෝධ 07/2, අනුජ අකලංක 13/2, තමිදු නිවර්තන 33/2)
ශා. ජෝන් විදුහල - පළමු ඉනිම - ඕවර 43.5 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(කවිඳු කුළරත්න 35, සිතුම් ප්‍රමෝධ 28, භානුක ප්‍රමුදිත 66/4, නිපුන් රන්සික 54/4)
පී. ද. එස්. කුළරත්න විදුහල - දෙවැනි ඉනිම - ඕවර 32.4 කදී සියලුදෙනා දැවී ලකුණු 84
(භානුක ප්‍රමුදිත 25, තමිදු නිවර්තන 18/3, කවිඳු කුළරත්න 06/4)
ශා. ජෝන් විදුහල - දෙවැනි ඉනිම - ඕවර 22 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 73
(සකුන් දිසානායක නොදැවී 18, නිපුන් රන්සික 28/4, භානුක ප්‍රමුදිත 44/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.