පානදුර ශාන්ත ජෝන් විදුහලේ 13 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම, මෙම තරග වාරය තුළ කොළම ඞී. එස්. සේනානායක විදුහලට, නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කිරීමට සමත්විය.
මෙම තරග වාරය තුළ ඔවුන් සහභාගීවූ තරග වලදී කණ්ඩායමේ පිත්තෙන් දස්කම් දැක්වූ විහග ගිම්හාන් ලකුණු 283 ක් රැුස්කළ අතර කණ්ඩායම් නායක ජයසංක ලොකුමානගේ සහ අශාන් දිල්හාර දෙදෙනාම කඩුලූ 7 බැගින් දවාගත්හ. විදුහලේ කණිෂ්ඨ කි‍්‍රකට් පුහුණුකරු ලෙස එරංග ගුණරත්න මහතා කටයුතු කරයි.
පානදුර ශාන්ත ජෝන් විදුහලට ලකුණු 19 ක ජයක්
පානදුර ශාන්ත ජෝන් විදුහලට කඩුලූ 5 ක ජයක්
පානදුර ශාන්ත ජෝන් විදුහලට ලකුණු 19 ක ජයක්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.