වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පානදුර රාජකීය විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර රාජකීය විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල ඉනිමක සහ ලකුණු 158 ක ජයක් ලැබීය.
රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 45 කදී කඩුලූ 7 ට 262
(ගිම්හාන නවෝද්‍ය 130, තරූෂ නෙත්සර 25, කවීෂ හේෂාන් 23, ලෙහාන් අමන්ද 21, තිසරු විදාන 75/4, නිල්ශාන් සදකැඵම් 73/2)
ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම ඕවර 18 කදී සියලූ දෙනා දැවී 64
(නිල්ශාන් සදකැඵම් 25, දිනුර එක්සිත් 5/5, සචින් චමුදිත 15/3, ශානක චතුරංග 18/2)
ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම ඕවර 30.1 කදී සියලූ දෙනා දැවී 45
(ශානක චතුරංග 18/2, සචින් චමුදිත 14/2, ලෙහාන් අමන්ද 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.