Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තානු ‘ඒ’ පිල 22 වැනිදා එයි

පාකිස්තානු ‘ඒ’ පිල 22 වැනිදා එයි

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ පාකිස්තානු ‘ඒ’ පිල අතර එක්දින තරග තුනකින් සහ සිවුදින තරග දෙකකින් සමන්විත ක‍්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පාකිස්තානු ‘ඒ’ පිල මේ මස 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.

පළමු සිවුදින තරගය මැයි මස 6 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

තරග කාලසටහන

  • අපේ‍්‍රල් 26 - පළමු එක්දින තරගය මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී
  • අපේ‍්‍රල් 29 - දෙවැනි එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී
  • මැයි 02 - තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
  • මැයි 06 සිට 09 - පළමු සිවුදින තරගය මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී
  • මැයි 13 සිට 16 - දෙවැනි සිවුදින තරගය කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී

අදහස් (0)

පාකිස්තානු ‘ඒ’ පිල 22 වැනිදා එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.