Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රසාද ලකුණින් ලොයෙලා ඉදිරියට

ප්‍රසාද ලකුණින් ලොයෙලා ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කොච්චිකඬේ ලොයෙලා විදුහල සමත් විය.

කළුතර තිස්ස විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව කළුතරදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, ප්‍රසාද ලකුණු අනුව ලොයෙලා විදුහලට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිමේ වරම් හිමිවිය.


ලොයෙලා විදුහල පළමු ඉනිම - ඕවර 64.2 කදී කඩුලු 6 ක් දැවී 164
(ස්ටීවන් ප්‍රනාන්දුපුල්ලේ 39, නිලූක ප්‍රනාන්දු නොදැවී 35, සමීන් නෝනිස් 30, ගීත් සිල්වා 22/2, දිනුෂ වීරසේකර 23/2, උරේෂ් සල්ගාදු 38/2)

තිස්ස විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 27.1 කදී කඩුලු 8 ක් දැවී 37  
(දිමුතු අනුෂ්ක 9/3, සමීන් නෝනිස් 0/2, හංසජ විෂ්වජිත් 15/2)


- 036

 


අදහස් (0)

ප්‍රසාද ලකුණින් ලොයෙලා ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.