Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රසාද ලකුණින් වේල්ස් කුමර ඉදිරියට

ප්‍රසාද ලකුණින් වේල්ස් කුමර ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව මොරටුවේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, ප්‍රසාද ලකුණු අනුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිමේ වරම් හිමිවිය.

 

වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 60.1 කදී කඩුලු 8 ක් දැවී 166
(අචිර අල්විස් 36, රනුක රොද්‍රිගූ 30, විනිල් ප්‍රනාන්දු 22, සනුජ් කවිෂාන් 21, දිනිත් තුෂාන් 26/3, ජාන්ස් නින්ජය 44/2)

කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 34 කදී කඩුලු 8 ක් දැවී 89
(යෙහාන් මින්දික 23, මෙසිත් ද සිල්වා 25/4, තනුජ් කවිෂාන් 23/3)


- 036

 


අදහස් (0)

ප්‍රසාද ලකුණින් වේල්ස් කුමර ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.