Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට අයැදුම්පත්

ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට අයැදුම්පත්

editorial - 2022 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 36 වැනි සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වන තරගකරුවන් වෙතින් ලබන දෙසැම්බර් 23 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ. තරගාවලිය පැවැත්වීමට සැලැසුම් කර ඇත්තේ, ලබන ජනවාරි 13, 14, 15 යන දිනවල කොළඹ සුගතදාස පිටියේදීය.

වයස 30 සිට විවිධ වයස් කාණ්ඩයන් රැසකින් කාන්තා හා පිරිමි මලල ක්‍රීඩා ඉසව් එහිදී පැවැත්වෙන අතර, තරග අයැදුම් පත්‍රිකා ඩබ්.කේ.පී.බී. සෙනවිරත්න, තරග ලේකම්, රත්නමාලි, කඩුගන්නාව, ගොවිපොලවත්ත යන ලිපිනයෙන් ලබාගත හැකිය. නැතහොත්, senekandy@gmail.com යන විද්යුත් ලිපිනයෙන් විමසීම් කළ හැකිය. වැඩිදුර විමසීම් දුරකතන අංක 0712-722147 හෝ 0724-454441 ඔස්සේ දැනගත හැක.

මෙම තරගාවලිය සඳහා ඉන්දියාව ඇතුළුව දකුණු ආසියානු රටවල් කිහිපයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරාධනා කිරීමට ද තීරණය වී තිබේ.

- 223


අදහස් (0)

ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට අයැදුම්පත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.