Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රවීණයන්ගේ තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ප්‍රවීණයන්ගේ තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2022 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු පළාත් ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා විවෘත තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයැදුම්පත් කැඳවීම මෙම 31 වැනිදා දක්වා සිදු කෙරේ. තරගාවලිය සැප්තැම්බර් 17-18 දෙදින මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

වයස 35න් ඉහළ සිට 100 දක්වා වන කාන්තා හා පිරිමි විවිධ වයස් කාණ්ඩයන් රැසකින් එහිදී මලල ක්‍රීඩා ඉසව් පැවැත්වේ.

මෙම තරගාවලියේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ලබන ජනවාරි මාසයේදී ඉන්දියාවේදී පැවැත්වෙන ඉන්දු-ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ කරගැනෙන බව තරග සංවිධායකයෝ ප්‍රකාශ කරති.

තරගාවලිය පිළිබඳව 0714-055900 යන දුරකථන අංකය ඔස්සේ විමසීමෙන් වැඩි තොරතුරු ලබාගත හැකිය.

- 223


අදහස් (0)

ප්‍රවීණයන්ගේ තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.