Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු ඉනිමේ ජය ගේට්වේ විද්‍යාලයට

පළමු ඉනිමේ ජය ගේට්වේ විද්‍යාලයට

Nisanka Sandeepani - 2018 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, ගම්පොල කුරුදුවත්ත රාජකීය විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට මහනුවර ගේට්වේ විද්‍යාලය පෙරේදා (1) සමත් විය. මෙම තරගය ගම්පොල සහීරා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගේට්වේ විද්‍යාල පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී ලකුණු 130 
(මොහොමඞ් සලීම් 41, මලිදු රංගන 43, ජාලිත මුණසිංහ 27/3, රෂ්මික ඩැනියෙල් 56/3,මිලින්ද දේශප්‍රිය 11/3 ) 

කුරුදුවත්ත රාජකීය විද්‍යාල පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(දිනේන්ද්‍ර ප්‍රනාන්දු 12, මලිදු රංගන 24/3,මොහොමඞ් සලීම් 17/3, ප්‍රනික්ෂන් මනිවානම් 21/2 ) 

ගේට්වේ විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 13 කදී කඩුලු 3 කට ලකුණු 115 
( ප්‍රනික්ෂන් මනිවානම් 28, රොයිස්ටන් පීටර් 35, මලිදු රංගන නොදැවී 30, ජලිත මුනසිංහ 67/3 ) 

 


අදහස් (0)

පළමු ඉනිමේ ජය ගේට්වේ විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.