Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පළමු වටයේ පැවති තරගයකදී කුරණ ශාන්ත ජූඞ් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය ඊයේ (18 වැනිදා) සමත් විය. මෙම තරගය කුරණ ජූඞ් විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ ජූඞ් විද්‍යාලයේ සහන් පීරිස් ලකුණු 86කට කඩුලු 6ක් බිද හෙලීය.
ශාන්ත ජෝශප් පළමු ඉනිම - ඕවර 50කදී කඩුලු 9කට ලකුණු 217
(සොහාන් චන්දීප නොදැවී 56, අශාන් පෙරේරා 34,කෙනෙත් කරුණාරත්න 30, අදීෂ මද්දුමආරච්චි 20, සහන් පීරිස් 86/6, නේතන් මෝගන් 67/2 )
ශාන්ත ජූඞ් පළමු ඉනිම - ඕවර 33.3 කදී සියලු දෙනා දැවී ලකුණු 106
(නේතන් මෝගන් නොදැවී 41, නිපුන් සංකල්ප 14/4, ඉසුරු තිසේරා 24/2, සොහාන් සංදීප 43/2)
ශාන්ත ජෝශප් දෙවන ඉනිම - ඕවර 17.කදී කඩුලු 3කට 121
(ජහාන් කන්සික 36, විදුර අමනෙත් නොදැවී 35, අදීෂ මද්දුමආරච්චි නොදැවී 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.