Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළඟ ශූරතාව මූවර්ස්ට

පළඟ ශූරතාව මූවර්ස්ට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට ප්‍රසාද ලකුණු 52.31 ක් හිමිකරගත් මූවර්ස් ක්‍රීඩා සමාජය සමත්විය. තරග 5 කට ක්‍රීඩා කළ මූවර්ස් ක්‍රීඩා සමාජය එක් තරගයක් ජයගෙන තරග 4 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.

බදුරලිය කණ්ඩායම ප්‍රසාද ලකුණු 48.34 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයෙත් ද්‍රවිඩ සංගමය ප්‍රසාද ලකුණු 46.48 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයෙත් පසුවන්නේය.

තරග 5 කට සහභාගීවූ බදුරලිය කණ්ඩායම එක් තරගයක් ජයගෙන තරග හතරක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇති අතර තරග 5 කට ක්‍රීඩාකළ ද්‍රවිඩ සංගමය තරග පහම ජය පරායෙන් තොරව අවසන් කරගෙන ඇත.

 


අදහස් (0)

පළඟ ශූරතාව මූවර්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.