23 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ හයවැනි සති අන්තය වූ පසුගිය සති අන්තයේදී මුවර්ස් ක‍්‍රීඩා සමාජය පස්වැනි පූර්ණ ජය ලැබීමට සමත් විය. ඊට අමතරව එන්. සී. සී. පිල ඉනිමක ජයක් ලැබීය.
මුවර්ස් පිලේ පබසර වඩුගේ 6 වැනි සතියේ හොඳම පිතිකරුවා බවට පත්වෙමින් පන්දු 148 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 205 ක් රැස් කිරීමට සමත් විය. ද්‍රවිඩ සංගම් පිලේ කිත්රුවන් විතානගේ ඉනිම දෙකේදීම අර්ධ ශතක ලබාගැනීමට සමත් විය.
එන්. සී. සී. පිලේ පිට දඟ පන්දු යවන 20 හැවිදිරි තරිඳු කෞෂාල් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් නාවික හමුදා පිලේ ඉනිම දෙකේදී ලකුණු 93 කට කඩුලූ 12 ක් දවා ගත්තේය.
මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී මුවර්ස් පිලට ලකුණු 392 ක ජයක්
මුවර්ස් පිල පළමු ඉනිම 218 (ෂෙහාන් ජයසූරිය 90, නිර්වන්ත තීක්‍ෂල 41, කෞෂල්‍ය ගජසිංහ 34, තේනුක ධනංජය 37/6, කවිඳු සිල්වා 52/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 371 (පබසර වඩුගේ නොදැවී 205, ෂෙහාන් ජයසූරිය 63, නිර්වන්ත තීක්‍ෂල 27, අරවින්ද පේ‍්‍රමරත්න 22, දුෂාන් විමුක්ති 137/5, තේනුක ධනංජය 144/4)
ලියෝ ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 132 (උදාර මුණසිංහ 31, අරුණ ධර්මසේන 30, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 24, චමත් ගුණසිංහ 49/7) සහ දෙවැනි ඉනිම 165 (දමිඳු අෂාන් 62, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 35, චමත් ගුණසිංහ 40/3, ඉරෝෂ් සමරසූරිය 14/2, ෂෙහාන් ජයසූරිය 21/2, කෞෂල්‍ය ගජසිංහ 60/2)
එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී එන්. සී. සී. පිලට ඉනිමක සහ ලකුණු 65 ක ජයක්
නාවික හමුදා පිල පළමු ඉනිම 104 (කල්හාර පීරිස් 19, තරිඳු කෞෂාල් 50/6, දුෂ්මන්ත චමීර 21/3) සහ දෙවැනි ඉනිම 89 (අනුෂ්ක පෙරේරා 28, අවිෂ්ක පීරිස් 24, තරිඳු කෞෂාල් 43/6, අමිල් අනාස් 30/4)
එන්. සී. සී. පිල පළමු ඉනිම කඩුලූ 7 ට 258 (පවන් දේවින්ද 107, ළහිරු මධුසංඛ 57, සඳුන් වීරක්කොඩි 36, ඩිලංක අවට් 77/5, අෂාන් රණසිංහ 44/2)
වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී යුද හමුදා පිලට පළමු ඉනිමේ ජයක්
කෝල්ට්ස් පිල පළමු ඉනිම 161 (ෂෙහාන් ප‍්‍රනාන්දු 41, චතුරංග කුමාර 21, භානුක රාජපක්‍ෂ 20, ලක්‍ෂාන් මධුසංඛ 40/5, අසුෂ්ක සමරතුංග 24/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 182 (චතුරංග කුමාර 73, ශෂීන් ප‍්‍රනාන්දු නොදැවී 33, ලක්‍ෂාන් මධුසංඛ 70/4, ජනිත් සිල්වා 40/3)
යුද හමුදා පිල පළමු ඉනිම 206 (ප‍්‍රියන්ත කුමාර 47, ලක්‍ෂිත මධුෂාන් 39, අනුෂ්ක සමරතුංග 28, සුරේෂ් පීරිස් 22, ජනිත් සිල්වා 22, අකිල ධනංජය 34/3, සුපේෂල ජයතිලක 40/3, චතුරංග කුමාර 24/2, ෂෙහාන් ප‍්‍රනාන්දු 27/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 62 (දිලීප ගයාෂාන් 27, අකිල ධනංජය 8/3)
කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී ගුවන් හමුදා පිලට පළමු ඉනිමේ ජයක්
ගුවන් හමුදා පිල පළමු ඉනිම 193 (විශ්ව කංචුක 46, සොහාන් රංගික 37, යශෝධ ලංකා 20, විශ්ව ප‍්‍රනාන්දු 49/3, ක‍්‍රිෂාන් ප‍්‍රනාන්දු 25/2) සහ දෙවැනි ඉනිම 255 (උදාර රණසිංහ 66, සජිත් ප‍්‍රනාන්දු 51, ටී. නදීර 49, නිපුන් පවිත‍්‍ර 38, කවිඳු පෙරේරා 20, කොෂාන් ධනුෂ්ක 71/5, අසන්ත සංගප්පුලි 54/3)
බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 123 (සජීව සල්ගාදු 31, අදීෂ නානායක්කාර 26, ශාලූක සිල්වා නොදැවී 20, ලසන්ද රුක්මල් 33/5, ඇන්ජලෝ එම්මානුවෙල් 39/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 128 (අදීෂ නානායක්කාර 52, කොෂාන් ධනුෂ්ක 32, ඇන්ජලෝ එම්මානුවෙල් 17/2)
බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී රාගම ක‍්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයක්
මොරටුව ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 112 (චරිත් රාජපක්‍ෂ නොදැවී 18, අමිල අපෝන්සු 23/4, චතුර පීරිස් 19/2, ධනංජය ද සිල්වා 29/2) සහ දෙවැනි ඉනිම 207 (දේශාන් ඩයස් 58, මල්ෂාන් මෙන්ඩිස් 32, සංගීත් කුරේ 24, හේෂාන් කුමාරසිරි නොදැවී 43, ධනංජය ද සිල්වා 58/6, අමිල අපෝන්සු 56/2)
රාගම ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලූ 7 ට 253 (උදාර ජයසුන්දර 122, ධනංජය ද සිල්වා 40, ජේසන් පෙරේරා 39, චරිත් ප‍්‍රනාන්දු 23, සිදත් විමුක්ති 42/3, මල්ෂාන් මෙන්ඩිස් 44/2, මාලිංග ද සිල්වා 77/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 65 (ධනංජය ද සිල්වා 36, උදාර ජයසුන්දර නොදැවී 21)
පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ද්‍රවිඩ සගම් පිලට පළමු ඉනිමේ ජයක්
ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම කඩුලූ 3 ට 362 (මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 150, කිත්රුවන් විතානගේ 69, රුමේෂ් බුද්ධික 28, පුලින තරංග නොදැවී 69) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 157 (කිත්රුවන් විතානගේ 65, රුමේෂ් බුද්ධික 51, සචිත‍්‍ර පෙරේරා 17/3, සචින් පීරිස් 32/2)
සී. සී. සී. පිල පළමු ඉනිම 236 (ලසිත් අබේරත්න 69, දිනුක් ජයසිංහ 65, මොහොමඞ් අස්ලාම් 28, චාමිකර එදිරිසිංහ 58/4, තිනෙත් මනිෂ්ක 28/3)
- යොහාන් භාසුර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.