Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්දු විදීමේ යන්ත්‍රයක් මතුගම ශාන්ත මේරි විදුහලට

පන්දු විදීමේ යන්ත්‍රයක් මතුගම ශාන්ත මේරි විදුහලට

editorial - 2024 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මතුගම බන්දු තඹවිට)

මතුගම ශාන්ත මේරි ජාතික පාසලට රුපියල් ලක්‍ෂ 6 ක් වටිනා ක්‍රිකට් පන්දු විදීමේ යන්ත්‍රයක් (බෝලිං මැෂින්) එහි ආදි ශිෂ්‍යය පිරිසක් විසින් පසුගියදා පරිත්‍යාග කරනු ලැබීය.

මතුගම ශාන්ත මේරි විදුහලේ ආදි ශිෂ්‍ය චන්දිම විතානගේ මහතාගේ සම්බන්ධීකරණයෙන් එම විදුහලේ ආදි ශිෂ්‍යයන් වන සමන් ඉන්ද්‍රජිත්, සනත් මහතන්තිල, කසුන් මහතන්තිල, කුමුදු මුණසිංහ, ඩෙන්ස්ලි පල්ලිගොඩ, සුසිර ගල්පාය, චන්නක පියවර්ධන සහ රොහාන් මාර්ටින් යන කණ්ඩායම ශාන්ත මේරි විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමේ අරමුණින් මෙම පන්දු විදීමේ යන්ත්‍රය මතුගම ශාන්ත මේරි ජාතික පාසලේ විදුහල්පති චන්දිමා ප්‍රියදර්ශනී මෙනෙවිය වෙත බාරදුන් අයුරු.


අදහස් (0)

පන්දු විදීමේ යන්ත්‍රයක් මතුගම ශාන්ත මේරි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.