Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නේපාල - ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ඇමතිවරු හමුවෙති

නේපාල - ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ඇමතිවරු හමුවෙති

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නේපාලයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව දියුණු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ උපකාර බලාපොරොත්තුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින නේපාල ක‍්‍රීඩා ඇමැති පුරුෂෝත්නම් පවුඩෙල් මහතා ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා හමුවී විශේෂ සාකච්ඡවක නිරත විය. නේපාලයේ ක‍්‍රිකට් කී‍්‍රඩාව ව්‍යාප්ත කිරීම සහ දියුණු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ විශේෂඥ ක‍්‍රිකට් දැනුම නේපාලය බලාපොරොත්තුවන බව නේපාල ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ඇමැතිවරයා වෙත පවසා ඇත.

මෙම සාකච්ඡවෙන් පසුව මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශී‍්‍ර ලංකාව පිළිබඳ ලියැවුණු ග‍්‍රන්ථයක් නේපාල කී‍්‍රඩා ඇමතිවරයාට පිරිනැමීය.


- 033


අදහස් (1)

නේපාල - ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ඇමතිවරු හමුවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.