නුවරඑළිය 4X4 සංගමය 6 වැනි වරටත් සංවිධානය කරන ග්‍රෙගරි 4X4 අභියෝග ජීප් රථ තරගාවලිය මේ මස 16 සහ 17 යන දින වල නුවරඑළියේදී පැවැත්වේ.
නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) සහ අත්‍යන්ත (එක්ස්ටී‍්‍රම්) ලෙස අදියර දෙකකින් තරගාවලිය පැවැත්වෙන අතර එහි ස්ටෑන්ඩඞ් අදියර 16 වැනිදා පෙරවරු 9.00 ටද, එක්ස්ටී‍්‍රම් අදියර 17 වැනිදා පෙරවරු 9.00 ටද ආරම්භ වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.