Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නුගවෙල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

නුගවෙල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නුගවෙල මැදි විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් ‘බී’ කණ්ඩායම අතර නුගවෙල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට නුගවෙල මැදි විදුහල සමත් විය. 

එහිදී නුගවෙල මැදි විදුහල වෙනුවෙන් දිල්මික ඩොඩන්තැන්න (69) ද, ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් හස්තික විජේතුංග (85) ද අර්ධ ශතක ලබාගත්හ. 

ශාන්ත අන්තෝනි විදුහල් ‘බී’ පිල පළමු ඉනිම - ඕවර 52.1 කදී සියලු දෙනා දැවී 148 
(හස්තික විජේතුංග 85, චිතාංගන පොල්කොටුව 40/4, දිල්මික දොඩන්තැන්න 41/2) 

නුගවෙල මැදි විදුහල පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 172 
(දිල්මික ඩොඩන්තැන්න 69, වරුණ වටගොඩ 53, රකිත රණසිංහ 28/4, සහන් රත්නායක 16/3) 

 


අදහස් (0)

නුගවෙල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.